චාරයක් නැති මාධ්‍ය ආචාර ධර්ම සාකච්ඡාව

ලෝකයේ ජනමාධ්‍ය පිළිබඳ සාකච්ඡා අවසානයේ මතු වන බරපතල සාධක දෙකක් පවතී. එනම් හිමිකාරීත්වය හා ආචාර ධර්ම යන සාධක දෙක ය. මේ දෙක වෙන වෙනම සාකච්ඡා කළ හැකි වුවත් ඒ අතර ඇති සබඳතාව ද සැලකිල්ලට ගත යුතුය. ජනමාධ්‍ය ආචාර ධර්ම යන විෂය ලාංකික සමාජයේ බොහෝ විට වර නැගෙන්නේ වාරණයට පර්යාය පදයක් ලෙස ය. වාරණය දී බාහිර හෝ…

වැඩිදුර කියවන්න‍

මීඩියා මතක

විජයානන්ද රූපසිංහ | සන්නිවේදකයා ග්‍රන්ථ විචාරය සඳහා මෙවර තෝරාගනු ලැබුවේ මාධ්‍යවේදි කපිල එම්.ගමගේගේ කෘතියක් වන මීඩියා මතක MEDIA MATHAKA (2020) ග්‍රන්ථයයි. කතුවරයා මීඩියා මතක නම් කර ඇත්තේ තීරු ලිපි එකතුවක් වශයෙනි. ඒ 2017 වසරේ සිට ලේක් හවුස් ආයතනයෙන් ප්‍රකාශයට පත් කළ රැස පුවත්පතේ කොටස් වශයෙන් පළ වූ තීරු ලිපි 50ක් එක් කොට කෘතියක් ලෙස සම්පාදනය…

වැඩිදුර කියවන්න‍

ගෝලීය තාක්ෂණික දැවැන්තයින් සහ ඕස්ට්‍රේලියානු ප්‍රවෘත්ති ආයතන අතර සිදු වන මුදල් ගනුදෙනු වෙනත් රාජ්‍යයන්හි නව නීති පැනවීමට බලපාන්නේ කෙසේද?

පරිවර්තනය – අයේශ් විජයසිංහ | 2022 සැප්තැම්බර් 01 දින DIGITAL NEWS, MEDIA ECONOMICS, RECENTහි ආන්යා ෂිෆ්රින් විසින් පළ කළ වාර්තාව ‍“බල අසමතුලිතතාවය”‍ පිළිබඳ සැලකිලිමත් වූ ඕස්ට්‍රේලියාව, Google සහ Meta සමාගම්  මගින් බෙදා හරින තම රටේ මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති සඳහා එම මාධ්‍ය ආයතන වෙත ගෙවීමට බලපෑම් කරනු ලබන නීතියක් සම්මත කළේය. 2021 වසරේ ඕස්ට්‍රේලියාව සම්මත කළ පෙරළිකාර ප්‍රවෘත්ති…

වැඩිදුර කියවන්න‍

අනාගත ලෝකයේ Search Engine එක OpenAI Chat GPT ?

දිමුතු චතුරංග ජිනසේන | ලෝකයේ හැමෝම කතාකරන මාතෘකාවක් බවට පත්වෙලා තියෙන්නේ AI (Artificial Intelligence) එහෙමත් නැත්නම් කෘතිම බුද්ධිය. පසුගිය දශක කිහිපය තුළ කෘතිම බුද්ධිය පිළිබඳ විවිධ පුද්ගලයන් නිර්වචන ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අතර ජෝන් මැකාති 2004 වසරේ එය බුද්ධිමත් යන්ත්‍ර සැකසීමේ විද්‍යාවක් බවත් මානව බුද්ධිය අවබෝධ කර ගැනිම සඳහා පරිගණක භාවිත කිරීමේ කාර්යයක් ලෙසත් දක්වලා…

වැඩිදුර කියවන්න‍

යකඩ මල්ලට ගුල්ලෝ ගැහුවහම පුළුන් මල්ල ගැන අහල වැඩක් නැහැ

නිරෝධ්‍යා සඳමිණි | සමාජ මාධ්‍ය ආචාර ධර්ම ගැන කතා කරනකොට අපි දන්නවා නූතනයේදී එය සම්බන්ධයෙන් ගොඩක් කතාබහට ලක්වෙන මාතෘකාවක්. එතකොට අන්තර්ජාල ක්‍රමවේදය පහසුව ඒ වගේම එය විමධ්‍යගත වීමේ ස්වරූපයත් එක්ක බැලුවොත් අපි දන්නවා ආචාරධර්ම තුළ නියාමනය කිරීම අතිශය දුෂ්කර කාර්යයක් කියලා. ඒක ඕනේ කෙනෙක් විශ්වාස කරන මතයක්. මේ සම්බන්ධව ඔබ දරන මතය කුමක්ද? මම කැමතියි…

වැඩිදුර කියවන්න‍

කවුරුත් කරන SEO

චලනි කරුණාතිලක | යම් කිසි භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමට පෙර සිට එම භාණ්ඩය හෝ සේවාව විකිණීමටත් පසු ක්‍රියාත්මක වන්නා වු සමස්ත ක්‍රියාවලිය අලෙවිකරණයයි- මෙකී ක්‍රියාවලිය පාරිභෝගිකයාගෙන් පටන් ගෙන පරිභෝගිකයාගෙන්ම අවසන් වන ක්‍රියාවලියක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්- තවත් විදිහකට කියනවා නම් නිෂ්පාදිතයක් නිර්මාණය කර පාරිභෝගිකයාට පිළිගැන්වීම තෙක් සමස්ත ක්‍රියාවලිය කියලත් හඳුන්වන්න පුළුවන්- එකී සමස්ත ක්‍රියාවලිය…

වැඩිදුර කියවන්න‍

ලාංකේය සිනමා අවකාශය තුළ අශෝක හඳගම ස්ථානගත කිරීම

කේ.ඩී.දර්ශන | අශෝක හඳගම දේශීය සිනමාවේ තුන්වන සුසමාදර්ශය හෙවත් හැරවුම සනිටුහන් කළ ප්‍රමුඛත ම අධ්‍යක්ෂවරයා වෙයි. ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාවෙන් සනිටුහන් වූ පළමු සුසමාදර්ශය ඛණ්ඩනය වූයේ ධර්මසේන පතිරාජයන් අතිනි. ඔහුගේ අහස් ගව්ව සිනමාපටයෙනි. අහස් ගව්වෙන් ඇරඹි දේශීය සිනමාවේ දෙවන සුසමාදර්ශය හඳගමගේ මේ මගේ සඳයි ඔස්සේ විප්ලවීය හැරවුමකට භාජනය කෙරිණි. හඳගමගේ ප්‍රකාශනය පතිරාජගෙන් ඇරඹුණු සුසමාදර්ශයේ වූ…

වැඩිදුර කියවන්න‍

ලංකාවේ ක්‍රියාත්මක මාධ්‍ය ආචාර ධර්ම වර්තමානයට ගැලපෙන්නෙ නෑ

නිපුනි සචින්තනි | ලංකාවේ මාධ්‍ය ආචාර ධර්ම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඒ පිළිබඳ දැනුවත් කිරීමට පවතින පර්යන්තයක් ලෙස වෙරිටේ රිසර්ච් ආයතනයේ Ethics Eye පර්යන්තය පෙන්වා දෙන්න පුළුවන්. ලංකාවේ එදිනෙදා පුවත්පත් වාර්තාකරණය තුළ තිබෙන ගැටලුකාරී තත්ත්වයන්, ආචාර ධර්ම උල්ලංඝණය කිරීම පිළිබඳ මාධ්‍ය හැසිරිය යුත්තේ කෙසේද යන්න Ethics Eye පර්යන්තය මගින් සාකච්ඡා කිරීමක් සිදු කරනවා. ඉතින් අද කතාබහ…

වැඩිදුර කියවන්න‍

අපූරු නිහඬ සන්නිවේදකයා

සුවිනි හෙට්ටිආරච්චි | “කාලය සිද්ධීන් පසුකරමින් යන ගංඟාවක් බදුය. එහි දිය පහර සැඩය- එහි නෙත ගැටුණු දෙය වහා නොපෙනී යයි- එතනට වෙන දෙයක් පැමිණෙයි. එයද එතනින් නොපෙනී යයි.”  – Marcus Aurelius – කාලය නාස්ති කර දැමීම සිය දිවි හානි කර ගැනීමට සමාන වේ. කාලය යනු මුදල් ලෙසද හඳුන්වනු ලබන අතර එයද සත්‍යයකි. මන්ද අප සියලු…

වැඩිදුර කියවන්න‍

ලිවිසැරියෙන් මැවූ ස්ත්‍රීත්වය

සුපුනි ප්‍රාර්ථනා කොඩිකාර | ස්වභාවධර්මයේ අපූර්ව වූ නිර්මාණය කාන්තාවයි. ලෝකයේ පැවැත්ම රදා පවතින්නේ ඈ නිසා ය. දියණියක, තරුණියක, මවක ලෙස භූමිකාවන් රඟ දක්වන ඇය විඳින බාධක – කම්කටොළු පිළිබඳව අමුතුවෙන් කිව යුතු නැත. දෙවියන් මිනිසා මැවූ බවත්, මිනිසාගේ තනිකමට කාන්තාව මැවූ බවත් පුරාතනයේ සඳහන් ය. ඒ අනුව ඕනෑම කවියෙකුගේ, ලේඛකයෙකුගේ, සිත්තරෙකුගේ සුන්දරම වස්තුව වී ඇත්තේ…

වැඩිදුර කියවන්න‍