ජනමාධ්‍ය නිදහසට අභියෝගය එල්ල වෙලා තියෙන්නේ භෞතිකව සිද්ධවන තර්ජන ගර්ජනවලින් නොවෙයි නීතියෙන්.

| නීතීඥ විරංජනන හේරත් | දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් පනත යටතේ නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම හා ප්‍රතිත්‍රස්ත පනත් යෝජනාව ආදිය නිසා මාධ්‍ය නිදහස පිළිබඳවත් භාෂණයේ හා ප්‍රකාශන අයිතිය පිළිබඳවත් සමාජයේ කතාබහක් නිර්මාණය වී තිබෙනවා. එබැවින් මේ පිළිබඳව පුළුල්ව සාකච්ඡා කිරීමට මාධ්‍ය නීති සංසදයේ (Media Law Forum) සභාපති විරංජන හේරත් මහතා සම්බන්ධ කරගැනීමට සන්නිවේදකයා කටයුතු කළේ…

වැඩිදුර කියවන්න‍

ලංකාව හා ජපානය අතර අත්සන් කරපු ගිවිසුමක් නිසා එයින් බැහැර යන්නට බැරිව මේ අවුල් දික් ගැහෙනවා

| එම්. ජේ. ආර්. ඩේවිඩ් | ශ්‍රී ලංකාවේ ගුවන්විදුලිය ආරම්භය සිට අද දක්වා විකාශනය කොහොම ද සිදු වුණේ? ශ්‍රී ලංකාවේ ගුවන් විදුලිය ආරම්භය සිදුවන්නේ පර්යේෂණාත්මක කාර්යයක් විදිහට. තාක්ෂණය අත්හදා බලන්න උනන්දු වෙච්ච පිරිසක් හිටියා, ඔවුන් අතර විදේශිකයන් විශාල පිරිසක් හිටියා, (බ්‍රිතාන්‍ය ජාතිකයින්) මේ අයගේ උනන්දුව මත ඇතිවෙනවා. ඉන් අනතුරුව මේක විශාල වශයෙන් භාවිත වන්නේ සංස්කෘතික…

වැඩිදුර කියවන්න‍

ටුවිටර් එකට ත්‍රෙට් එකක් වන ත්‍රෙඩ්ස්

| සකීෆ් සාම් ටුවිටර් සමඟ තරඟ කිරීම සඳහා Meta සමාගම විසින් පෙළ පදනම් වූ (Text Based) යෙදවුමක් ලෙස ත්‍රෙඩ්ස් (Threads) නමින් නව සමාජ මාධ්‍ය ජාලයක් ආරම්භ කළේ ජුලි මස 06 වන දින ය. ෆේස්බුක්, වට්සැප් සහ ඉන්ස්ටග්‍රම්වලට අමතරව ආරම්භ කර ඇති මෙම නව යෙදවුම පිළිබඳව මෙටා සමාගම දක්වා ඇත්තේ ටුවිටර්හි තරඟකාරි යෙදවුම (App to rival…

වැඩිදුර කියවන්න‍

ඔස්කාර් සම්මාන රැසක් දිනා දුන් “The whale” චිත්‍රපටිය පිළිබඳ මාක්ස්වාදී හා මනෝවිශ්ලේෂණාත්මක කියවීමක්

| සුදේශ් අබේනායක | “The whale” චිත්‍රපටය ඇමරිකානු අධ්‍යක්ෂවරයකු වන  ඩැරන් ඇරොනොෆ්ස්කි විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටයකි. එය රචනා කර ඇත්තේ සැමුවෙල් ඩී. හන්ටර්  විසිනි. මෙම චිත්‍රපටය මනෝවිද්‍යාත්මක නාට්‍යමය චිත්‍රපට ශානරයට අයත් වන අතර ප්‍රධාන වශයෙන් බ්‍රැන්ඩන් ෆ්‍රේස, සෙයිඩ්, සින්ක්, හොන්ග් ෂාවු, ටායි සිට්ම්ස්කන්ස්, සමන්තා ටොටන් යන අයගේ රංගන දායකත්වයෙන් හැඩ ගන්නා ලද 2022 දී…

වැඩිදුර කියවන්න‍