ලියන්න, කියන්න අයිතිය නැති කවියා
සකීෆ් සාම් කවියෙකු සහ ගුරුවරයෙකු ලෙස කටයුතු කළ අහ්නාෆ් ජසීම් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා නම් කළ පුද්ගලයකු ලෙස ශ්‍රී ලංකා රජය විසින් තව දුරටත් ලැයිස්තුගත කර තිබේ. 2023 ජුනි මස 8වැනිදා ආරක්ෂක අමාතාංශයේ ලේකම් කමල් ගුණරත්න විසින් නිකුත් කරන ලද අංක 2335/16 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් පුද්ගලයන් 301 ක් හා සංවිධාන 15 ක් නම් කර…

