ගුවන්විදුලිය: 99න් බේරීමට නම්……..

ආසියාවේ පළමු ගුවන් විදුලි සේවාව වන ලංකා ගුවන්විදුලිය ආරම්භ වූයේ 1925 දීය. එහි ආරම්භක දිනය ලෙස නිල වශයෙන් සලකනු ලබන්නේ දෙසැම්බර් 16 වන දිනයි. එය මෙරට ගුවන් විදුලි දිනය ලෙස සැලකේ. එදා මෙදා තුර ලංකා ගුවන්විදුලිය ලෝකයේත් ඉන්දියානු කලාපයේත් ලංකාවේත් වටිනා සංස්කෘතික උරුමයකි. යටත් විජිත පාලන කාලයේ දෙවන ලෝක යුද සමයේ එය යුද්ධයේම කොටසකි. පෙරදිග…

වැඩිදුර කියවන්න‍