සිව්වන ආණ්ඩුවට RTI රතු එළියක්
තොරතුරු සැඟවූ දේශයකට එම අයිතිය ලබාදී මේ ගෙවී යන්නේ අටවන වසරයි. තොරතුරු මහජනයාට වැදගත් වුවත් එය ඉල්ලා සිටියේ මහජනයාගේ පාර්ශවයෙන් නොවේ. සිවිල් බුද්ධිමතුන්, සමාජ ක්‍රියාකාරීන් සහ ජනමාධ්‍ය එකතුවකින් කරන ලද දීර්ඝ මැදිහත්වීමකි. එහෙත් එහි ක්‍රියාත්මකභාවය තුළ වැඩි වාසි හිමිවනුයේ පොදු මහජනතාවට ය. නමුත් පොදු ජනතාව එහි වාසිය තවමත් නිසි පරිදි ලබා නොගන්නා බැවින් ජනමාධ්‍ය ඒ…

