ට්‍රිබල් එක්ස්
| සුදේශ් අබේනායක | 2024 ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයන් 39 දෙනෙක් තරග වැදුණු අතර ප්‍රධාන වශයෙන් අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස හා රනිල් වික්‍රමසිංහ යන අපේක්ෂකයින් ප්‍රධාන තැනක් ගන්නා ලදී. ප්‍රධාන වශයෙන් මෙම ප්‍රධාන අපේක්ෂකයින් තම ජයග්‍රහණය උදෙසා X සමාජ මාධ්‍ය භාවිත කළ ආකාරය විශ්ලේෂණය කර ගැනීම වැදගත්වේ. ජනාධිපතිවරණ කාල සීමාවේදී වඩාත් ක්‍රියාකාරී ලෙස X සමාජ මාධ්‍ය…

