නිරෝධායනය වූ රන්මිණිතැන්න මිය ගිහින් ද?

| තිලක්ෂි උත්පලා | දේශීය පොප් සංස්කෘතිය අවබෝධ කර ගත හැකි හොඳ ම තැනක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ටෙලි ගම්මානය වන රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය හඳුනාගත හැකි ය. කතරගමට ආසන්නව ඉදිකර ඇති මෙම රන්මිණිතැන්න ගම්මානය තුළ මේ වන විටත් ටෙලි නාට්‍ය හා චිත්‍රපට කිහිපයක් ම නිර්මාණය කර තිබේ. ටෙලි නාට්‍ය සහ චිත්‍රපට නිෂ්පාදනයට…

වැඩිදුර කියවන්න‍

සිතුවමක ඇතුළාන්තය

පසිඳු පෙරේරා | චිත්‍ර කලාව යනු මිනිස් සිත තුල හට ගන්නා අපූර්ව වූත් විශිෂ්ට වූත් හැඟීම් සමුදායන් අනෙකා උදෙසා සම්ප්‍රේෂණය කර හැකි කලා මාධ්‍යයක් ලෙසින් පෙන්වා දිය හැකිය. සිතුවමක ඇතුලාන්තය ස්පර්ශ කිරීමට නම් එකී ඇතුලාන්තය පිරික්සන්නා තුළ පුද්ගල සංජානනමය හැකියාව පැවතීම යෝග්‍ය වේ. එය සිතුවමක පවත්නාවූ යටිපෙළ අර්ථය මනාව අවබෝධ කර ගැනීම උදෙසා ඉවහල් වේ….

වැඩිදුර කියවන්න‍