අනුහස් මහවලගේ “කෙටියෙන් පවසමි” කෘතිය

| විජයානන්ද රූපසිංහ | දශක හතරක පමණ මාධ්‍ය හා කලා ක්ෂේත්‍රයේ කටයුතු කළ අනුහස් මහවලගේ සිය චරිතාපදානමය සටහන් එකතුව “කෙටියෙන් පවසමි” ලෙස ප්‍රකාශයට පත් කොට ඇත. සැබැවින් ම මෙය සරලව එක දිගට කියවිය හැකි මතකයන් එකතුවකි. සාම්ප්‍රදායික චරිතාපදාන රටාව මෙහි දක්නට නොමැත. පරිච්ඡේද 16ක අනුපිළිවෙල වෙනස් රටාවකි. උදාහරණ ලෙස තම පුද්ගලික ජීවිතයේ පරිසරය, ගෙදර, පවුල…

වැඩිදුර කියවන්න‍

මීඩියා මතක

විජයානන්ද රූපසිංහ | සන්නිවේදකයා ග්‍රන්ථ විචාරය සඳහා මෙවර තෝරාගනු ලැබුවේ මාධ්‍යවේදි කපිල එම්.ගමගේගේ කෘතියක් වන මීඩියා මතක MEDIA MATHAKA (2020) ග්‍රන්ථයයි. කතුවරයා මීඩියා මතක නම් කර ඇත්තේ තීරු ලිපි එකතුවක් වශයෙනි. ඒ 2017 වසරේ සිට ලේක් හවුස් ආයතනයෙන් ප්‍රකාශයට පත් කළ රැස පුවත්පතේ කොටස් වශයෙන් පළ වූ තීරු ලිපි 50ක් එක් කොට කෘතියක් ලෙස සම්පාදනය…

වැඩිදුර කියවන්න‍