සන්නිවේදකයාට භාෂාවේ වැදගත්කම – ක්‍රිසිල් සෙට් සිට රේඩියෝව දක්වා

| රසාන්දි විතාරණ | ප්‍රවීණ ගුවන්විදුලි ශිල්පී කරුණාරත්න අමරසිංහයන් සමඟ පැවති සාකච්ඡාවක් ඇසුරෙනි. ක්‍රිසිල් සෙට් යුගය “ජනසන්නිවේදන මාධ්‍ය” යන්න සිංහල ශබ්ද කෝෂයට ඒමට පෙර සිටම පුවත්පත හා ගුවන්විදුලිය තම   මාධ්‍ය වගකීම ඉටු කර ඇත. විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය යනුවෙන් එකී මාධ්‍යන් නම් කර නොතිබූ යුගයක “ක්‍රිසිල් සෙට්” එක බොහෝ දෙනෙකුගේ  සන්නිවේදන මාධ්‍ය වී තිබුණි. මහාචාර්ය…

වැඩිදුර කියවන්න‍

ආන්තීකරණයට ලක් කාන්තාව නිදහස් ද!

| සකුශ්ක ජයවර්ධන සමකාලීන සමාජය තුළ පවතින, ප්‍රබල නමුත් දුබලව සාකච්ඡාවට බඳුන් වන මාතෘකාවක් ලෙස ආන්තිකරණයට ලක් වූ කාන්තාවන් පිළිබඳ මාතෘකාව හැඳින්විය හැකි ය. විවාහ නොවීම, වැන්දඹු බවට පත්වීම, විවිධ ආබාධවලින් පෙළීම (කායික, මානසික) ලිංගික ශ්‍රමිකත්වයේ නියැලීම, වැනි හේතු කරණකොට ගෙන අසරණ වූ සහ කොන් කිරීමට ලක් වූ කාන්තාවන් ප්‍රධාන වශයෙන් ආන්තිකරණයට ලක් වූ කාන්තාවන් ගණයට…

වැඩිදුර කියවන්න‍

අර්බුදයට විසදුම

| කසුන් ප්‍රභාත් ජයලත් “ලෝක ඉතිහාසයේ ඉතා වැදගත් සිද්ධීන් හා පෞරුෂයන් දෙවරක් ඇති වන බව කිව හැකිය,” හේගල් වරක් පැවසීය. එහෙත් ඔහුට මෙලෙස එකතු කිරීමට අමතක විය. “ඒවා ඇති වන්නේ පළමුවරට ඛේදජනක ලෙසත්, දෙවන වරට හාස්‍යජනක ලෙසත්ය” යනුවෙන් මාක්ස් පැවසීය. වර්තමානයේ දේශපාලනය දෙස බලන විටදී මෙය තහවුරු කරුණකි. ලංකාව කොල්ලකාරී විවෘත ආර්ථිකයට ගැටගසනු ලැබුවේ 1978…

වැඩිදුර කියවන්න‍

Share කරන්න කළින් දෙපාරක් හිතමු

ලොෂිනි කවිතාංජලී ලේකමගේ | ලෝකයේ සමාජ මාධ්‍ය අතර ප්‍රමුඛතාවය හිමිකරගෙන සිටින්නේ ෆේස්බුක් සමාජ ජාලයයි. එදිනෙදා ජීවිතයේ සිදුවීම්, තොරතුරු, ඡායාරූප හා වීඩියෝ ආදිය අන්‍යෝන්‍ය වශයෙන් හුවමාරු කර ගැනීමට ලොව අතිශය ජනප්‍රිය සමාජ සම්බන්ධතා ජාලගත කිරීමේ සේවාව ද එයයි. ශ්‍රී ලංකාවේ ෆේස්බුක් ක්‍රියාකරීත්වය විමසා බැලීමේ දී එහි පරිශීලකයින් වගකීමක් සහිතව හැසිරෙනවා ද යන්න ගැටලුවකි. ෆේස්බුක් ඔස්සේ යම්…

වැඩිදුර කියවන්න‍

ලාංකේය සිනමා අවකාශය තුළ අශෝක හඳගම ස්ථානගත කිරීම

කේ.ඩී.දර්ශන | අශෝක හඳගම දේශීය සිනමාවේ තුන්වන සුසමාදර්ශය හෙවත් හැරවුම සනිටුහන් කළ ප්‍රමුඛත ම අධ්‍යක්ෂවරයා වෙයි. ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාවෙන් සනිටුහන් වූ පළමු සුසමාදර්ශය ඛණ්ඩනය වූයේ ධර්මසේන පතිරාජයන් අතිනි. ඔහුගේ අහස් ගව්ව සිනමාපටයෙනි. අහස් ගව්වෙන් ඇරඹි දේශීය සිනමාවේ දෙවන සුසමාදර්ශය හඳගමගේ මේ මගේ සඳයි ඔස්සේ විප්ලවීය හැරවුමකට භාජනය කෙරිණි. හඳගමගේ ප්‍රකාශනය පතිරාජගෙන් ඇරඹුණු සුසමාදර්ශයේ වූ…

වැඩිදුර කියවන්න‍

අපූරු නිහඬ සන්නිවේදකයා

සුවිනි හෙට්ටිආරච්චි | “කාලය සිද්ධීන් පසුකරමින් යන ගංඟාවක් බදුය. එහි දිය පහර සැඩය- එහි නෙත ගැටුණු දෙය වහා නොපෙනී යයි- එතනට වෙන දෙයක් පැමිණෙයි. එයද එතනින් නොපෙනී යයි.”  – Marcus Aurelius – කාලය නාස්ති කර දැමීම සිය දිවි හානි කර ගැනීමට සමාන වේ. කාලය යනු මුදල් ලෙසද හඳුන්වනු ලබන අතර එයද සත්‍යයකි. මන්ද අප සියලු…

වැඩිදුර කියවන්න‍

තාරුණ්‍යයට අන්තර්ජාලය කළ හදියක්.

මලීෂා සන්දීපනි | මානව සංහතියේ ආරම්භයේ සිටම විවිධ තොරතුරු හුවමාරු කරගැනීමෙහි නිරත වූ මිනිසා සිය අදහස් ආකල්ප අන්‍යෝන්‍ය වශයෙන් හුවමාරු කරගනු ලැබුවේ සංඥා හා සංකේත භාවිතා කරමිනි. “අතීත මානවයා සිය මූලික අවශ්‍යතා සන්නිවේදනය කිරීම සඳහා ශබ්ද සංඥා හා දෘශ්‍ය සංඥා යොදාගනු ලැබීය. -සුනිල් දෑරංගල- වෙනස් වන ලෝකයේ නොවෙනස් වන එකම දෙය නම් වෙනස් වීමය. එම…

වැඩිදුර කියවන්න‍

නව සන්නිවේදන තාක්ෂණය කාන්තාවට අකැප ද?

සචිනි ඉමල්ෂා | ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව විසිඑක්වන සියවස තුළ ජීවත්වන මිනිසා ඩිජිටල්කරණය සමඟ අත්වැල් බැඳගෙන ඇත. Web 2.0 පරම්පරාවෙන් උරුම වූ අන්තර්ජාලය මිනිසාව අථත්‍ය ලෝකයේ බොහෝ දුර රැගෙන ගොස් හමාර ය. අථත්‍ය අවකාශය තුළ බහුලව භාවිතවන ‘සමාජ මාධ්‍ය’ මිනිසාගේ සන්නිවේදන කටයුතු වෙනුවෙන් යොදාගන්නා සුලබ මාධ්‍යක් වී ඇත. ඒ අතර ජනප්‍රිය යෙදවුම් ලෙස FaceBook, YouTube,…

වැඩිදුර කියවන්න‍

දුර ඈත අය ළං කළාට ළඟ ම අය ඈත් කරලා.

තක්ෂිලා උදයංගනි | 1876 දී ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල් විසින් සොයා ගත් දුරකථනය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වීමේ ප්‍රතිඵලයක් ලෙස පසුකලෙක ජංගම දුරකථනය නම් ඒ අපූරු සන්නිවේදන මෙවලම බිහි විය. ඉතා අගනා සන්නිවේදන මෙවලමක් වූ ජංගම දුරකථනය බිහි වූ මුල් කාලයේ එය මිලදීගෙන භාවිත කිරීමට වත්කමක් පැවතියේ සුළු පිරිසකට පමණි. නමුත් අද වන විට ජංගම දුරකථනයක් අතෙහි නොමැති…

වැඩිදුර කියවන්න‍

ලිවිසැරියෙන් මැවූ ස්ත්‍රීත්වය

සුපුනි ප්‍රාර්ථනා කොඩිකාර | ස්වභාවධර්මයේ අපූර්ව වූ නිර්මාණය කාන්තාවයි. ලෝකයේ පැවැත්ම රදා පවතින්නේ ඈ නිසා ය. දියණියක, තරුණියක, මවක ලෙස භූමිකාවන් රඟ දක්වන ඇය විඳින බාධක – කම්කටොළු පිළිබඳව අමුතුවෙන් කිව යුතු නැත. දෙවියන් මිනිසා මැවූ බවත්, මිනිසාගේ තනිකමට කාන්තාව මැවූ බවත් පුරාතනයේ සඳහන් ය. ඒ අනුව ඕනෑම කවියෙකුගේ, ලේඛකයෙකුගේ, සිත්තරෙකුගේ සුන්දරම වස්තුව වී ඇත්තේ…

වැඩිදුර කියවන්න‍