ජනමාධ්‍ය නිදහස සීමා වෙන්නේ මෙහෙමයි

| ජනාධිපති නිතීඥ ආචාර්ය ජයන්පති වික්‍රමරත්තන ජනමාධ්‍ය නිදහස් දින සැමරුම සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයට අනුබද්ධව ක්‍රියාත්මක මාධ්‍ය හා මානව හිමිකම් අධ්‍යයන කේන්ද්‍රයේ ආරාධනයෙන් ජනාධිපති නිතීඥ ආචාර්ය ජයන්පති වික්‍රමරත්තන මහතා කළ දේශනයක් ඇසුරෙනි මැයි මස 03 වෙනිදාට යෙදී තිබෙන ලෝක ජනමාධ්‍ය නිදහස් දිනයේ මෙවර තේමාව වුයේ සියළු මානව හිමිකම්වල පදනම භාෂණයේ ප්‍රකාශනයේ අයිතිය යන්න…

වැඩිදුර කියවන්න‍

නිරෝධායනය වූ රන්මිණිතැන්න මිය ගිහින් ද?

| තිලක්ෂි උත්පලා | දේශීය පොප් සංස්කෘතිය අවබෝධ කර ගත හැකි හොඳ ම තැනක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ටෙලි ගම්මානය වන රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය හඳුනාගත හැකි ය. කතරගමට ආසන්නව ඉදිකර ඇති මෙම රන්මිණිතැන්න ගම්මානය තුළ මේ වන විටත් ටෙලි නාට්‍ය හා චිත්‍රපට කිහිපයක් ම නිර්මාණය කර තිබේ. ටෙලි නාට්‍ය සහ චිත්‍රපට නිෂ්පාදනයට…

වැඩිදුර කියවන්න‍

සන්නිවේදකයාට භාෂාවේ වැදගත්කම – ක්‍රිසිල් සෙට් සිට රේඩියෝව දක්වා

| රසාන්දි විතාරණ | ප්‍රවීණ ගුවන්විදුලි ශිල්පී කරුණාරත්න අමරසිංහයන් සමඟ පැවති සාකච්ඡාවක් ඇසුරෙනි. ක්‍රිසිල් සෙට් යුගය “ජනසන්නිවේදන මාධ්‍ය” යන්න සිංහල ශබ්ද කෝෂයට ඒමට පෙර සිටම පුවත්පත හා ගුවන්විදුලිය තම   මාධ්‍ය වගකීම ඉටු කර ඇත. විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය යනුවෙන් එකී මාධ්‍යන් නම් කර නොතිබූ යුගයක “ක්‍රිසිල් සෙට්” එක බොහෝ දෙනෙකුගේ  සන්නිවේදන මාධ්‍ය වී තිබුණි. මහාචාර්ය…

වැඩිදුර කියවන්න‍

මානුෂවාදි මාධ්‍යකරණය

සඳුනි දිසානායක | 50000කට ආසන්න පිරිසකගේ ජීවිත අහිමි කරමින් පසු ගිය කාල වකවානුව තුළ තුර්කියට සහ සිරියාවට බලපෑ භූකම්පන මාලාව ලෝකයම දැඩි වේදනාවකට පත් කරන ලද්දකි. ජාති, ආගම්, භාෂා, සීමා මායිම් ආදී කිසිදු භේදයකින් තොරව මනුෂ්‍යත්වය මත ජීවිතයක ඇති වටිනාකම දැඩි ව දැන වූ මොහොතක් බවට එය පත් විය. මානව මෙන් ම දැඩි භෞතික හානියක්…

වැඩිදුර කියවන්න‍