ඔස්කාර් සම්මාන රැසක් දිනා දුන් “The whale” චිත්‍රපටිය පිළිබඳ මාක්ස්වාදී හා මනෝවිශ්ලේෂණාත්මක කියවීමක්

| සුදේශ් අබේනායක | “The whale” චිත්‍රපටය ඇමරිකානු අධ්‍යක්ෂවරයකු වන  ඩැරන් ඇරොනොෆ්ස්කි විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටයකි. එය රචනා කර ඇත්තේ සැමුවෙල් ඩී. හන්ටර්  විසිනි. මෙම චිත්‍රපටය මනෝවිද්‍යාත්මක නාට්‍යමය චිත්‍රපට ශානරයට අයත් වන අතර ප්‍රධාන වශයෙන් බ්‍රැන්ඩන් ෆ්‍රේස, සෙයිඩ්, සින්ක්, හොන්ග් ෂාවු, ටායි සිට්ම්ස්කන්ස්, සමන්තා ටොටන් යන අයගේ රංගන දායකත්වයෙන් හැඩ ගන්නා ලද 2022 දී…

වැඩිදුර කියවන්න‍

පත්තරෙන් තිරේට ආ ගජමෑන්ට ප්‍රේක්ෂකයා සැලකූ හැටි අන්තිමයි.‍

විහඟිකා කාවින්දි | “ මම හැමදේම කරන්නේ බොහොම පිළිවෙලට. මං වැඩ කරන්නේ මගෝඩිස්තුමාට. එතුමට නම් මාව නැතුවම බෑ.” මම උඹට අද එන්න කිව්වේ වැදගත් කාරණාවකට. උඹ දැන් මගේ කාර් එක අරගෙන Airport එකට යන්න ඕනේ. ” මුද්‍රිත මාධ්‍ය තුළ හාස්‍ය මැවීම යනු වඩාත් බැරෑරුම් කාර්යයකි. රූප චලනය නොවීම සහ ශබ්දයක් ඉන් නිකුත් නොවීම එහි බැරෑරුම්…

වැඩිදුර කියවන්න‍

ඔස්කාර් උළෙලට ගිය අලි පැටියාගේ කතාව

වින්ද්‍යා ගම්ලත් | රැකවරණය අහිමි වී ගිය රඝු නම් අලි පැටවා රැකබලා ගන්නා යුවළක් වටා ගෙතුණු The Elephant Whisperers මෙවර ඔස්කාර් සම්මාන උලෙළේදී හොඳම කෙටි වාර්තා චිත්‍රපටය (short documentary) ලෙස ඇගයීමට ලක්විය. කාර්තිකි ගොන්සාල්වේස්ගේ අධ්‍යක්ෂණයක් වන මෙහි කතාව රචනා කර ඇත්තේ ප්‍රිස්කිලා ගොන්සාල්‍වේස් ය. කාර්තිකි සිය උපන් ගම වන ඌටි වෙත ගොස් ආපසු බැංගලෝරය වෙත…

වැඩිදුර කියවන්න‍

“නෝ මැන්ස් ලැන්ඩ්”

සුදේශ් හසංග අබේනායක | “යුද්ධය යනු භාෂාව අසමත් වූ විට සිදුවන දෙයකි” මාර්ක් ට්වේන් එලෙස පවසයි. සත්‍යයකි, එය සන්නිවේදනයේ ගැටුම් අවම කිරිමට මග පාදනු ලබයි. නිවැරදි යහ සන්නිවේදනයක් නොවූ තැන මහත් ඛේදවාචකයක් ඉතිරි විමටද ඉඩ ඇත. “නෝ මැන්ස් ලැන්ඩ්” චිත්‍රපටය මගින් යුද්ධයේ අදුරු පැතිකඩ කිහිපයක්ම ප්‍රේක්ෂකයා හමුවේ තබයි. අධ්‍යක්ෂවරයා මෙම චිත්‍රපටය යුධ විරෝධි චිත්‍රපටයක් ලෙස…

වැඩිදුර කියවන්න‍