ගුවන් විදුලි සංස්ථාවට අපි වැය බරක් වෙන්නේ නෑ – ඌව ගුවන්විදුලිය

| අජිත් වසන්ත ඈපා | මෙරට ප්‍රාදේශීය ගුවන්විදුලි පාඩු ලබන ආයතන බවට පත්ව ඇති නිසා ඒවා වසා දැමීම පිළිබඳ සාකච්ඡා ආරම්භ වුවත් ඌව ගුවන්විදුලිය සම්බන්ධයෙන් බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වූයේ එය පාඩු නොලබා පවත්වාගෙන යාමට එහි පරිපාලන හා සන්නිවේදන කණ්ඩායම සමත්ව ඇති බැවිනි. එනිසා මෙවර සන්නිවේදකයා කලාපයේ විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ඌව ගුවන්විදුලියේ වැඩසටහන් නිෂ්පාදක අජිත්…

වැඩිදුර කියවන්න‍

ජනමාධ්‍ය නිදහසට අභියෝගය එල්ල වෙලා තියෙන්නේ භෞතිකව සිද්ධවන තර්ජන ගර්ජනවලින් නොවෙයි නීතියෙන්.

| නීතීඥ විරංජනන හේරත් | දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් පනත යටතේ නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම හා ප්‍රතිත්‍රස්ත පනත් යෝජනාව ආදිය නිසා මාධ්‍ය නිදහස පිළිබඳවත් භාෂණයේ හා ප්‍රකාශන අයිතිය පිළිබඳවත් සමාජයේ කතාබහක් නිර්මාණය වී තිබෙනවා. එබැවින් මේ පිළිබඳව පුළුල්ව සාකච්ඡා කිරීමට මාධ්‍ය නීති සංසදයේ (Media Law Forum) සභාපති විරංජන හේරත් මහතා සම්බන්ධ කරගැනීමට සන්නිවේදකයා කටයුතු කළේ…

වැඩිදුර කියවන්න‍

ලංකාව හා ජපානය අතර අත්සන් කරපු ගිවිසුමක් නිසා එයින් බැහැර යන්නට බැරිව මේ අවුල් දික් ගැහෙනවා

| එම්. ජේ. ආර්. ඩේවිඩ් | ශ්‍රී ලංකාවේ ගුවන්විදුලිය ආරම්භය සිට අද දක්වා විකාශනය කොහොම ද සිදු වුණේ? ශ්‍රී ලංකාවේ ගුවන් විදුලිය ආරම්භය සිදුවන්නේ පර්යේෂණාත්මක කාර්යයක් විදිහට. තාක්ෂණය අත්හදා බලන්න උනන්දු වෙච්ච පිරිසක් හිටියා, ඔවුන් අතර විදේශිකයන් විශාල පිරිසක් හිටියා, (බ්‍රිතාන්‍ය ජාතිකයින්) මේ අයගේ උනන්දුව මත ඇතිවෙනවා. ඉන් අනතුරුව මේක විශාල වශයෙන් භාවිත වන්නේ සංස්කෘතික…

වැඩිදුර කියවන්න‍

යකඩ මල්ලට ගුල්ලෝ ගැහුවහම පුළුන් මල්ල ගැන අහල වැඩක් නැහැ

නිරෝධ්‍යා සඳමිණි | සමාජ මාධ්‍ය ආචාර ධර්ම ගැන කතා කරනකොට අපි දන්නවා නූතනයේදී එය සම්බන්ධයෙන් ගොඩක් කතාබහට ලක්වෙන මාතෘකාවක්. එතකොට අන්තර්ජාල ක්‍රමවේදය පහසුව ඒ වගේම එය විමධ්‍යගත වීමේ ස්වරූපයත් එක්ක බැලුවොත් අපි දන්නවා ආචාරධර්ම තුළ නියාමනය කිරීම අතිශය දුෂ්කර කාර්යයක් කියලා. ඒක ඕනේ කෙනෙක් විශ්වාස කරන මතයක්. මේ සම්බන්ධව ඔබ දරන මතය කුමක්ද? මම කැමතියි…

වැඩිදුර කියවන්න‍

ලංකාවේ ක්‍රියාත්මක මාධ්‍ය ආචාර ධර්ම වර්තමානයට ගැලපෙන්නෙ නෑ

නිපුනි සචින්තනි | ලංකාවේ මාධ්‍ය ආචාර ධර්ම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඒ පිළිබඳ දැනුවත් කිරීමට පවතින පර්යන්තයක් ලෙස වෙරිටේ රිසර්ච් ආයතනයේ Ethics Eye පර්යන්තය පෙන්වා දෙන්න පුළුවන්. ලංකාවේ එදිනෙදා පුවත්පත් වාර්තාකරණය තුළ තිබෙන ගැටලුකාරී තත්ත්වයන්, ආචාර ධර්ම උල්ලංඝණය කිරීම පිළිබඳ මාධ්‍ය හැසිරිය යුත්තේ කෙසේද යන්න Ethics Eye පර්යන්තය මගින් සාකච්ඡා කිරීමක් සිදු කරනවා. ඉතින් අද කතාබහ…

වැඩිදුර කියවන්න‍