ටුවිටර් එකට ත්‍රෙට් එකක් වන ත්‍රෙඩ්ස්

| සකීෆ් සාම් ටුවිටර් සමඟ තරඟ කිරීම සඳහා Meta සමාගම විසින් පෙළ පදනම් වූ (Text Based) යෙදවුමක් ලෙස ත්‍රෙඩ්ස් (Threads) නමින් නව සමාජ මාධ්‍ය ජාලයක් ආරම්භ කළේ ජුලි මස 06 වන දින ය. ෆේස්බුක්, වට්සැප් සහ ඉන්ස්ටග්‍රම්වලට අමතරව ආරම්භ කර ඇති මෙම නව යෙදවුම පිළිබඳව මෙටා සමාගම දක්වා ඇත්තේ ටුවිටර්හි තරඟකාරි යෙදවුම (App to rival…

වැඩිදුර කියවන්න‍

බුද්ධිමය දේපළ  හා යූටියුබ් කොපිරයිට්ස්

| දිමුතු චතුරංග ජිනසේන මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිට පුද්ගල අදහස් හුවමාරුවේ යතුර හා ශක්තිය ලෙස සන්නිවේදනය සඳහන් කරන්නට පුළුවන්. සන්නිවේදනය හුදෙක් වචන හෝ අභිනයන් වලට වඩා වැඩි යමක් ඇතුළත් වෙනවා. දැනුම, හැඟීම් සහ අත්දැකීම් සම්ප්‍රේෂණය කිරීමට හැකි වන පරිදි පුද්ගලයන්, ප්‍රජාවන් සහ ජාතීන් සම්බන්ධ කරන පාලම එයයි. මිනිසුන් සන්නිවේදනය කිරීමට සිතුවම්, සංඥා, ශබ්ද වල සිට…

වැඩිදුර කියවන්න‍

අනාගත ලෝකයේ Search Engine එක OpenAI Chat GPT ?

දිමුතු චතුරංග ජිනසේන | ලෝකයේ හැමෝම කතාකරන මාතෘකාවක් බවට පත්වෙලා තියෙන්නේ AI (Artificial Intelligence) එහෙමත් නැත්නම් කෘතිම බුද්ධිය. පසුගිය දශක කිහිපය තුළ කෘතිම බුද්ධිය පිළිබඳ විවිධ පුද්ගලයන් නිර්වචන ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අතර ජෝන් මැකාති 2004 වසරේ එය බුද්ධිමත් යන්ත්‍ර සැකසීමේ විද්‍යාවක් බවත් මානව බුද්ධිය අවබෝධ කර ගැනිම සඳහා පරිගණක භාවිත කිරීමේ කාර්යයක් ලෙසත් දක්වලා…

වැඩිදුර කියවන්න‍

කවුරුත් කරන SEO

චලනි කරුණාතිලක | යම් කිසි භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමට පෙර සිට එම භාණ්ඩය හෝ සේවාව විකිණීමටත් පසු ක්‍රියාත්මක වන්නා වු සමස්ත ක්‍රියාවලිය අලෙවිකරණයයි- මෙකී ක්‍රියාවලිය පාරිභෝගිකයාගෙන් පටන් ගෙන පරිභෝගිකයාගෙන්ම අවසන් වන ක්‍රියාවලියක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්- තවත් විදිහකට කියනවා නම් නිෂ්පාදිතයක් නිර්මාණය කර පාරිභෝගිකයාට පිළිගැන්වීම තෙක් සමස්ත ක්‍රියාවලිය කියලත් හඳුන්වන්න පුළුවන්- එකී සමස්ත ක්‍රියාවලිය…

වැඩිදුර කියවන්න‍