තොරතුරු ගවේෂකයන්ට අත්පොතක්
විජයානන්ද රූපසිංහ | තොරතුරු අයිතිය ඉන්දියාව තුළ තහවුරු වන්නේ 2005 වසරේ දී ය. එනම් ශ්‍රී ලංකාවේ තොරතුරු අයිතිය නීතිගත කිරීමට වසර දොළහකට පෙර දී ය. ලංකාවේ තොරතුරු අයිතිය පිළිබඳ සාකච්ඡාවට ඉන්දියානු තොරතුරු අයිතිය යම් උත්තේජනයක් සැපයූ බවත් ඒ ඔස්සේ ලබා ගත් ජයග්‍රහණ යම් බලපෑමක් කළ බවත් නොරහසකි. ඉන්දියාවේ තොරතුරු අයිතිය පනත ජනමාධ්‍යකරුවන් යටතේ තවදුරටත් වර්ධනය…

