තාරුණ්‍යයට අන්තර්ජාලය කළ හදියක්.

මලීෂා සන්දීපනි | මානව සංහතියේ ආරම්භයේ සිටම විවිධ තොරතුරු හුවමාරු කරගැනීමෙහි නිරත වූ මිනිසා සිය අදහස් ආකල්ප අන්‍යෝන්‍ය වශයෙන් හුවමාරු කරගනු ලැබුවේ සංඥා හා සංකේත භාවිතා කරමිනි. “අතීත මානවයා සිය මූලික අවශ්‍යතා සන්නිවේදනය කිරීම සඳහා ශබ්ද සංඥා හා දෘශ්‍ය සංඥා යොදාගනු ලැබීය. -සුනිල් දෑරංගල- වෙනස් වන ලෝකයේ නොවෙනස් වන එකම දෙය නම් වෙනස් වීමය. එම…

වැඩිදුර කියවන්න‍

හොඳ Reader කෙනෙක් වෙන්නෙ නැතුව හොඳ Leader කෙනෙක් වෙන්න බැහැ

පෘථිවි අයේශ්මන්ත | සන්නිවේදනය කියන දේ  සරලව ම හඳුන්වනවා නම් පාර්ශවයන් දෙකක් අතර සිද්ධ වෙන තොරතුරු හුවමාරු වීම කියලා කියන්න පුළුවන්. ඒක උත්සාහික ව හෝ නිරුත්සාහිකව සිදු වෙනවා. සන්නිවේදනය කියන විශය පද්ධතිය ඇතුළෙ තියෙන ප්‍රධාන සන්නිවේදන ක්‍රමයක් විදිහට ‘නිර්මාණාත්මක සන්නිවේදනය’ හැඳින්වෙනවා. සාමාන්‍යයෙන් සන්නිවේදනය කරන්න හැම කෙනෙක්ට ම පුළුවන් වුණාට නිර්මාණාත්මක සන්නිවේදය හැම කෙනෙක්ටම කරන්න පුළුවන්…

වැඩිදුර කියවන්න‍

මානුෂවාදි මාධ්‍යකරණය

සඳුනි දිසානායක | 50000කට ආසන්න පිරිසකගේ ජීවිත අහිමි කරමින් පසු ගිය කාල වකවානුව තුළ තුර්කියට සහ සිරියාවට බලපෑ භූකම්පන මාලාව ලෝකයම දැඩි වේදනාවකට පත් කරන ලද්දකි. ජාති, ආගම්, භාෂා, සීමා මායිම් ආදී කිසිදු භේදයකින් තොරව මනුෂ්‍යත්වය මත ජීවිතයක ඇති වටිනාකම දැඩි ව දැන වූ මොහොතක් බවට එය පත් විය. මානව මෙන් ම දැඩි භෞතික හානියක්…

වැඩිදුර කියවන්න‍

ඔස්කාර් උළෙලට ගිය අලි පැටියාගේ කතාව

වින්ද්‍යා ගම්ලත් | රැකවරණය අහිමි වී ගිය රඝු නම් අලි පැටවා රැකබලා ගන්නා යුවළක් වටා ගෙතුණු The Elephant Whisperers මෙවර ඔස්කාර් සම්මාන උලෙළේදී හොඳම කෙටි වාර්තා චිත්‍රපටය (short documentary) ලෙස ඇගයීමට ලක්විය. කාර්තිකි ගොන්සාල්වේස්ගේ අධ්‍යක්ෂණයක් වන මෙහි කතාව රචනා කර ඇත්තේ ප්‍රිස්කිලා ගොන්සාල්‍වේස් ය. කාර්තිකි සිය උපන් ගම වන ඌටි වෙත ගොස් ආපසු බැංගලෝරය වෙත…

වැඩිදුර කියවන්න‍