ට්‍රිබල් එක්ස්
| සුදේශ් අබේනායක | 2024 ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයන් 39 දෙනෙක් තරග වැදුණු අතර ප්‍රධාන වශයෙන් අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස හා රනිල් වික්‍රමසිංහ යන අපේක්ෂකයින් ප්‍රධාන තැනක් ගන්නා ලදී. ප්‍රධාන වශයෙන් මෙම ප්‍රධාන අපේක්ෂකයින් තම ජයග්‍රහණය උදෙසා X සමාජ මාධ්‍ය භාවිත කළ ආකාරය විශ්ලේෂණය කර ගැනීම වැදගත්වේ. ජනාධිපතිවරණ කාල සීමාවේදී වඩාත් ක්‍රියාකාරී ලෙස X සමාජ මාධ්‍ය…
රැලි සහ සුළි
| සතුශ්ක ජයවර්ධන | අතීතයේ පටන් දේශපාලන ප්‍රචාරන ව්‍යාපාරවල කේන්ද්‍රීය සාධකයක් ලෙස ” දේශපාලන ප්‍රචාරක රැලි” වැදගත් වේ. මහජනතාවගේ අභිලාෂයන් සෘජුවම ආමන්ත්‍රණය කරමින් ඒ සඳහා මැදිහත්වීමට පවතින ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් ලෙස දේශපාලන ප්‍රචාරණ රැලි වැදගත් වේ. විශේෂ අවස්ථාවක් ලෙස ප්‍රචාරණ රැලිවල මුලික ස්වරුපය දශක ගණනාවක් තුළ සැලකිය යුතු ලෙස පරිණාමය වී ඇති අතර තාක්ෂණයේ සහ සන්නිවේදනයේ…
මැතිවරණ සමයේ මාධ්‍ය වාර්තාකරණයට අත් පොතක් – මැතිවරණ සමය සහ මාධ්‍ය නීති
| විජයානන්ද රූපසිංහ | ජනමාධ්‍ය යනු මැතිවරණ ක්‍රියාවලියේ වැදගත් සාධකයකි. මහජන නියෝජිතයන් ඡන්ද දායකයන් වෙත සමීප කරවීමේ ක්‍රියාවලියෙහි ලා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කිරීමට ජනමාධ්‍ය මැදිහත් වන බව නොරහසකි. එම කාර්යයේදී මාධ්‍ය වාර්තාකරණය සම්බන්ධයෙන් පවත්නා අවබෝධය ජනමාධ්‍යවේදීන් තුළ දක්නට ලැබෙන්නේ අඩු මට්ටමකින්. මේ තත්ත්වය වඩාත් සංකීර්ණ වීමට සාධක කීපයක් බලපානු ලබයි. ඉන් පළමු සාධකය වන්නේ මාධ්‍ය…
රතු පාට දම් පාට වුණේ ඇයි?
| මධූෂ ලක්ෂාන් | ජනතා විමුක්ති පෙරමුණ 1960 දශකයේ දී එකල පැවති සමාජ, ආර්ථික, දේශපාලන ක්‍රමයට විරුද්ධ ව පැන නැඟි දේශපාලන පක්ෂයක් ලෙස හැඳින්විය හැකිය. එවකට සිටි තරුණ පිරිසක් විසින් මෙම පක්ෂය පිහිටුවා අවස්ථා කිහිපයකදීම ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රමවලින් රාජ්‍ය බලය ලබා ගැනීමට කටයුතු කරන ලදී. නමුත් ඒ සියල්ලක්ම අසාර්ථක වීම නිසා ඔවුන් මැතිවරණ හරහා ප්‍රජාතන්ත්‍රවාදීව…
රූපවාහිනියේ ප්‍රවෘත්ති විකාශනය බර ද? සමබර ද? (only put this if its good)
| අසිංසල පෙරේරා | ජනමාධ්‍ය ප්‍රජාතන්ත්‍රවාදි රටක හතරවෙනි මානය බව කවුරුත් දන්නා දෙයකි. එසේ තිබියදී ජන අයිතීන් හා සමාජයේ සත්‍ය වෙනුවෙන් පෙනී නොසිට ජනතාව යම් ආකාරයකට රාමුගත කර පාලකයන්ට හා මාධ්‍ය පාලනය කරන විවිධ අංශවලට අවශ්‍ය පරිදි කටයුතු කිරීම කණගාටුවට කරුණකි. වර්තමානයේ රූපවාහිනි මාධ්‍ය හෙවත් රූප පෙට්ටිය තුළ එවැනි වාතාවරණයක් ඉස්මතු වෙමින් පවතී. 2024 සැප්තැම්බර්…
සාම්ප්‍රදායික දේශපාලන පුටුවේ නැති කෙනෙක් පාලනයට ආවම රට හදයි – රෝහණ හෙට්ටිආරච්චි
2024 සැප්තැම්බර් 21 වන දා යනු මෙරට ඉතිහාසයේ අපූර්ව සන්ධිස්ථානයක් සනිටුහන් කළ දවසක් බව අප කවුරුත් දන්නා කරුණකි. එනම්, මෙවර ජනාධිපතිවරණයේදී රාජ්‍ය බලයවත්, ප්‍රධාන විපක්ෂයවත් නොවන කණ්ඩායමකින් ඉදිරිපත් වූ අපේක්ෂකයෙකු ජයග්‍රහණය කිරීම එහි ප්‍රධාන කරුණක් වේ. එමෙන්ම අපේක්ෂකයන් වැඩි පිරිසක් ඉදිරිපත් වූ මැතිවරණයක් ලෙසද කාගේත් කතාබහට ලක් වූ මෙම ජනාධිපතිවරණයේ මාධ්‍ය භාවිතය සිදු වූයේ කෙසේද…
තොරතුරු පාලනය කරන මැතිවරණ ක්‍රියාවලිය
අතීතයේ සිටම බලයට පත්වන බොහෝ ආණ්ඩු මැතිවරණ ප්‍රතිඵල තමන්ට වාසි සහගත වන අයුරින් පාලනය කිරීමට උත්සාහ කළ අතර නිදහස් හා සාධාරණ මැතිවරණයකින් පමණක් ලබා දිය හැකි, ඔවුන් පිළිගත් දේශපාලන නීත්‍යානුකූලභාවයක් අයැද සිටියහ. වාරණය හරහා මාර්ගගත තොරතුරු අවකාශ සහ අන්තර්ගත පාලනය කිරීම, බොහෝ අවස්ථාවලදී ඡන්දය ලබදීමේදී යම් ආකාරයකට සැකයක් වර්ධනය කිරීමට මෙන්ම වංචා කිරීමට යම් උත්සාහා…
අද දවසට රේඩියෝව ප්‍රාථමික ද?
| ගවේශ් වීරසිංහ | ශ්‍රී ලංකාවේ දේශපාලන භූ දර්ශනය තුළ ගුවන්විදුලිය දිගු කලක් තිස්සේ වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති අතර, මැතිවරණ ආශ්‍රිත තොරතුරු, දේශපාලන ප්‍රචාරණය සහ මහජන කතිකාව ඇති කිරීම සඳහා වැදගත් ජන මාධ්‍යයක් ලෙස හැඳින්විය හැකිය. රාජ්‍ය හිමිකාරීත්වයේ සිට පෞද්ගලික ගුවන්විදුලි නාලිකා සහ නූතන යුගය දක්වා, ශ්‍රී ලංකා ගුවන්විදුලිය සහ මැතිවරණ ව්‍යාපාර අතර සම්බන්ධතාවය…
බල අරගලයක මුල
2024 ජනාධිපතිවරණය යන්න කාගෙත් කතාබහට ලක් වුණ කරුණක්. සැප්තැම්බර් 21 වන දින පැවැත්වූ ජනාධිපතිවරණය රටේ දේශපාලන පරිසරයේ සුවිශේෂී අවස්ථාවක් වූයේ ශ්‍රී ලංකා ඉතිහාසයේ තුන්වන පාර්ශ්වයේ අපේක්ෂකයෙකු ජනාධිපති ධූරයට පත්වූ පළමු අවස්ථාව වීමය. එසේම ඡන්දදායකයන්ගේ ආශාව පිළිඹිබු වූ ජයග්‍රහණයද මෙයයි.ශ්‍රී ලංකාවේ මැතිවරණ ජයග්‍රහණ තුළ ජනප්‍රිය මෙවලමක් ලෙස ප්‍රචාරක ගීත හඳුනාගත හැකිය. ඒ හරහා ජනතා සහය රැස්…
කාටූන දේශපාලනය
| නාමල් සජිත් ජයසිරි | සාම්ප්‍රදායික මාධ්‍යයෙන් දියුණු වෙස්ගත් ජනමාධ්‍යකරණය සිය ප්‍රේක්ෂක ශ්‍රාවක හා පාඨක ග්‍රාහකත්වයේ තොරතුරු පිපාසාව සංසිඳුවීමට නිරන්තර කැප වී සන්නිවේදනයේ යෙදෙයි. එය දේශීය මෙන්ම ජාත්‍යන්තර මාධ්‍යකරණය තුළද දක්නට ලැබේ. මෙරට මාධ්‍යකරණය පිළිබඳව ආසන්නතම ක්‍රියාකාරීත්වය පිළිබඳව අවධානය යොමු කිරීමේදී පසුගිය (2024) ජනාධිපතිවරණයේ ජනමාධ්‍ය ක්‍රියා කළ ආකාරය පිළිබඳව විමසා බැලිය හැකිය. ජනමාධ්‍ය ලෙස රූපවාහිනිය,…

