

ලියන්න, කියන්න අයිතිය නැති කවියා
සකීෆ් සාම් කවියෙකු සහ ගුරුවරයෙකු ලෙස කටයුතු කළ අහ්නාෆ් ජසීම් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා නම් කළ පුද්ගලයකු ලෙස ශ්‍රී ලංකා රජය විසින් තව දුරටත් ලැයිස්තුගත කර තිබේ. 2023 ජුනි මස 8වැනිදා ආරක්ෂක අමාතාංශයේ ලේකම් කමල් ගුණරත්න විසින් නිකුත් කරන ලද අංක 2335/16 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් පුද්ගලයන් 301 ක් හා සංවිධාන 15 ක් නම් කර…

මිනිස් යහපැවැත්මට ෆේස්බුක් අහිතකර නැතිලු – ලොව දැවැන්තම අධ්‍යයනයකින් හෙළි වෙයි.
| www.thathu.com වෙබ් අඩවියෙන් උපුටා පළ කෙරිනි | ෆේස්බුක් සමාජ මාධ්ය වේදිකාවේ ලෝක ව්‍යාප්ත ව්යාප්තිය, පුලුල්ව පැතිරුණු මානසික හානියට සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් සොයාගත් නොහැකි වී ඇත. ඒ ලොව පුරා ෆේස්බුක් ව්යාප්තිය විමර්ශනය කරමින්, පසුගිය සතියේ [අගෝස්තු 9] ප්‍රකාශයට පත් කරන ලද මෙතෙක් පැවැත් වූ විශාලතම විද්යාත්මක අධ්යයනයකිනි. Royal Society විසින් ප්රකාශයට පත් කරන ලද,…

ජනමාධ්‍ය නිදහස සීමා වෙන්නේ මෙහෙමයි
| ජනාධිපති නිතීඥ ආචාර්ය ජයන්පති වික්‍රමරත්තන ජනමාධ්‍ය නිදහස් දින සැමරුම සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයට අනුබද්ධව ක්‍රියාත්මක මාධ්‍ය හා මානව හිමිකම් අධ්‍යයන කේන්ද්‍රයේ ආරාධනයෙන් ජනාධිපති නිතීඥ ආචාර්ය ජයන්පති වික්‍රමරත්තන මහතා කළ දේශනයක් ඇසුරෙනි මැයි මස 03 වෙනිදාට යෙදී තිබෙන ලෝක ජනමාධ්‍ය නිදහස් දිනයේ මෙවර තේමාව වුයේ සියළු මානව හිමිකම්වල පදනම භාෂණයේ ප්‍රකාශනයේ අයිතිය යන්න…

අනුහස් මහවලගේ “කෙටියෙන් පවසමි” කෘතිය
| විජයානන්ද රූපසිංහ | දශක හතරක පමණ මාධ්‍ය හා කලා ක්ෂේත්‍රයේ කටයුතු කළ අනුහස් මහවලගේ සිය චරිතාපදානමය සටහන් එකතුව “කෙටියෙන් පවසමි” ලෙස ප්‍රකාශයට පත් කොට ඇත. සැබැවින් ම මෙය සරලව එක දිගට කියවිය හැකි මතකයන් එකතුවකි. සාම්ප්‍රදායික චරිතාපදාන රටාව මෙහි දක්නට නොමැත. පරිච්ඡේද 16ක අනුපිළිවෙල වෙනස් රටාවකි. උදාහරණ ලෙස තම පුද්ගලික ජීවිතයේ පරිසරය, ගෙදර, පවුල…

නිරෝධායනය වූ රන්මිණිතැන්න මිය ගිහින් ද?
| තිලක්ෂි උත්පලා | දේශීය පොප් සංස්කෘතිය අවබෝධ කර ගත හැකි හොඳ ම තැනක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ටෙලි ගම්මානය වන රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය හඳුනාගත හැකි ය. කතරගමට ආසන්නව ඉදිකර ඇති මෙම රන්මිණිතැන්න ගම්මානය තුළ මේ වන විටත් ටෙලි නාට්‍ය හා චිත්‍රපට කිහිපයක් ම නිර්මාණය කර තිබේ. ටෙලි නාට්‍ය සහ චිත්‍රපට නිෂ්පාදනයට…

සන්නිවේදකයාට භාෂාවේ වැදගත්කම – ක්‍රිසිල් සෙට් සිට රේඩියෝව දක්වා
| රසාන්දි විතාරණ | ප්‍රවීණ ගුවන්විදුලි ශිල්පී කරුණාරත්න අමරසිංහයන් සමඟ පැවති සාකච්ඡාවක් ඇසුරෙනි. ක්‍රිසිල් සෙට් යුගය “ජනසන්නිවේදන මාධ්‍ය” යන්න සිංහල ශබ්ද කෝෂයට ඒමට පෙර සිටම පුවත්පත හා ගුවන්විදුලිය තම මාධ්‍ය වගකීම ඉටු කර ඇත. විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය යනුවෙන් එකී මාධ්‍යන් නම් කර නොතිබූ යුගයක “ක්‍රිසිල් සෙට්” එක බොහෝ දෙනෙකුගේ සන්නිවේදන මාධ්‍ය වී තිබුණි. මහාචාර්ය…

ගුවන් විදුලි සංස්ථාවට අපි වැය බරක් වෙන්නේ නෑ – ඌව ගුවන්විදුලිය
| අජිත් වසන්ත ඈපා | මෙරට ප්‍රාදේශීය ගුවන්විදුලි පාඩු ලබන ආයතන බවට පත්ව ඇති නිසා ඒවා වසා දැමීම පිළිබඳ සාකච්ඡා ආරම්භ වුවත් ඌව ගුවන්විදුලිය සම්බන්ධයෙන් බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වූයේ එය පාඩු නොලබා පවත්වාගෙන යාමට එහි පරිපාලන හා සන්නිවේදන කණ්ඩායම සමත්ව ඇති බැවිනි. එනිසා මෙවර සන්නිවේදකයා කලාපයේ විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ඌව ගුවන්විදුලියේ වැඩසටහන් නිෂ්පාදක අජිත්…

ජනමාධ්‍ය නිදහසට අභියෝගය එල්ල වෙලා තියෙන්නේ භෞතිකව සිද්ධවන තර්ජන ගර්ජනවලින් නොවෙයි නීතියෙන්.
| නීතීඥ විරංජනන හේරත් | දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් පනත යටතේ නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම හා ප්‍රතිත්‍රස්ත පනත් යෝජනාව ආදිය නිසා මාධ්‍ය නිදහස පිළිබඳවත් භාෂණයේ හා ප්‍රකාශන අයිතිය පිළිබඳවත් සමාජයේ කතාබහක් නිර්මාණය වී තිබෙනවා. එබැවින් මේ පිළිබඳව පුළුල්ව සාකච්ඡා කිරීමට මාධ්‍ය නීති සංසදයේ (Media Law Forum) සභාපති විරංජන හේරත් මහතා සම්බන්ධ කරගැනීමට සන්නිවේදකයා කටයුතු කළේ…

ලංකාව හා ජපානය අතර අත්සන් කරපු ගිවිසුමක් නිසා එයින් බැහැර යන්නට බැරිව මේ අවුල් දික් ගැහෙනවා
| එම්. ජේ. ආර්. ඩේවිඩ් | ශ්‍රී ලංකාවේ ගුවන්විදුලිය ආරම්භය සිට අද දක්වා විකාශනය කොහොම ද සිදු වුණේ? ශ්‍රී ලංකාවේ ගුවන් විදුලිය ආරම්භය සිදුවන්නේ පර්යේෂණාත්මක කාර්යයක් විදිහට. තාක්ෂණය අත්හදා බලන්න උනන්දු වෙච්ච පිරිසක් හිටියා, ඔවුන් අතර විදේශිකයන් විශාල පිරිසක් හිටියා, (බ්‍රිතාන්‍ය ජාතිකයින්) මේ අයගේ උනන්දුව මත ඇතිවෙනවා. ඉන් අනතුරුව මේක විශාල වශයෙන් භාවිත වන්නේ සංස්කෘතික…

ටුවිටර් එකට ත්‍රෙට් එකක් වන ත්‍රෙඩ්ස්
| සකීෆ් සාම් ටුවිටර් සමඟ තරඟ කිරීම සඳහා Meta සමාගම විසින් පෙළ පදනම් වූ (Text Based) යෙදවුමක් ලෙස ත්‍රෙඩ්ස් (Threads) නමින් නව සමාජ මාධ්‍ය ජාලයක් ආරම්භ කළේ ජුලි මස 06 වන දින ය. ෆේස්බුක්, වට්සැප් සහ ඉන්ස්ටග්‍රම්වලට අමතරව ආරම්භ කර ඇති මෙම නව යෙදවුම පිළිබඳව මෙටා සමාගම දක්වා ඇත්තේ ටුවිටර්හි තරඟකාරි යෙදවුම (App to rival…